m
i
n
s
a
r
a
මින්සරගේ සටහන වෙත ප්‍රතම වතාවට ආ ඔබ සාදරයෙන් පිලිගනිමු!

පැතුමක්

වරම් පැතුවෙමිරෑදි ඉන්නටමගෙ යයි සිතුලොකයේ...අවසරද මටනික්ම යන්නටඔබෙ යයි කියු ලෝකයෙන්....

නෙත ගැටුනු දා... නෙතගින් බැලු ඈ මගෙම යැයි සිතුනිඑත්...අමයුරුවූ ඒ ප්‍රේමය සදා සරදම් ලබයි... බෑදි පව්රු බිද දමා කරන්නට සිතෙයි අබිනික්මන්....

ඔබ

වලකුලින් සද බොදවෙලා වැහි දියෙන් දිය බොරවෙලා නටු අගින් මල් ගිලිහිලා මගෙ සිතින් ඔබ නික්මිලා... ඔබ ලියු පද වැල් ඈත මා ලග ඔබ රූ චායවන් ඈත මා ලග ඔබෙ හඩ රාවයන් ඈත මා ලග ඔබෙ සිත පමනක් නොමත මා ලග... පුර හදක් වී ඔබ බබලවයි නම් මගෙ ලෝකයම තනි තරුවක් වී මම ඉන්නම් ඔබෙ අහසෙම....

අම්මා

අනන්තවු දුක් කමි කටොලු මැද මා හට මෙලොව එලිය දකින්නට දිවා රැ නොතකා තම දිවි දෙවනි කොට දුක් ගැහැට විදි අම්මේ ඔබටයි මාගේ ප්‍රතම දිග හැරුම!!! වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක් කුබුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ... නුඹයි අපෙ අම්මා.. සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරලක් වගේ පන දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ...