ඔබ

වලකුලින් සද බොදවෙලා
වැහි දියෙන් දිය බොරවෙලා
නටු අගින් මල් ගිලිහිලා
මගෙ සිතින් ඔබ නික්මිලා...


ඔබ ලියු පද වැල්
ඈත මා ලග
ඔබ රූ චායවන්
ඈත මා ලග
ඔබෙ හඩ රාවයන්
ඈත මා ලග
ඔබෙ සිත පමනක්
නොමත මා ලග...


පුර හදක් වී ඔබ
බබලවයි නම්
මගෙ ලෝකයම
තනි තරුවක් වී
මම ඉන්නම්
ඔබෙ අහසෙම...

2 comments:

  1. හද ලබාගන්න බැරි උනාට අපිට පුඵවන්
    හදට ආදරය කරන්න

    මල්මි.

    ReplyDelete
  2. ඔව් ඒක හරි, ආදරය කියන්නෙ හුදෙක්ම ලබාගැනීමක්ම නොව උතුම් පරිත්‍යගයක්...

    ReplyDelete