
ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපති ධූරය හෙබවූ ඒබ්රබහම් ලින්කන් ලොව අසම සම ගනයේ දේශපාලනඥයෙකි. ගුරුවරයෙකු විසින් තම පුත්රධයා තුළ විකසිත කළ යුතු අධ්යාසත්මික ගුණ වගාව පැහැදිලි කොට දක්වන ලද ලිපියක් දිනෙක ඒබ්රෙහම් ලින්කන් ඔහුගේ පුත්රවයාගේ පාසලේ මුල් ගුරුතුමාට ලිව්වේය. අධ්යාකපනය සම්බන්ධ අති විශිෂ්ඨ ගනයේ ලිපියක් ලෙස මෙය සැලකෙන අතර, මව්පියන්, ගුරුවරුන්...