හැමදාම ආදරෙයි මං නුබට...












සතුට අරගෙන ඇවිත් කදුල ඉතිරි කර දී
වෙන්ව යන්නට හමු උනේ ඇයි ඔය නෙත්
පන වගේ ආදරය කර ඔබගේම කියූ නෙත්...
අහිමි බව ඉදුරා දැන දැනත්
දේඅතේ පැටලෙන්නේ කෙලෙසින්ද දිවවිත්
දැක ගන්නට නොලැබුනාට...
ලන්වෙන්නට නොලැබුනාට...
මේ හිත මියැදෙන්නෑ
හැමදාම ආදරෙයි මං නුබට...

2 comments:

  1. කඩා වැටුනු කෙසෙල් ගස කපා නොදමා
    කරු ගසා සිටුවා පලක් වේද?

    ReplyDelete
  2. @ මල්මී අක්කා
    ඔව් එක ඇත්ත ඒත්,කෙසෙල් ගස කඩා වැටුනද එහි නව රිකිල්ලක් ඉතිරි කලෙ නම්....

    ReplyDelete