m
i
n
s
a
r
a
මින්සරගේ සටහන වෙත ප්‍රතම වතාවට ආ ඔබ සාදරයෙන් පිලිගනිමු!

අම්මේ ... මා තනිකරලන්න එපා.....

නුහුරු නුපුරුදු ලෝකයක් තුල නුබ සෙවනෙන් මිදිලා... ආගන්තුක ආදරයක් ලග නතර වෙලා...... හිරු සදු අහිමිව...ජීවිතයත් අහිමිව..... මා ඒ මග නිමා වි කුරිරු ලොවක් තුල හඩා වෑටෙද්දි... නුබේ සෙවනයි මා රෑක ගත්තේ.... නුබේ ආදරයයි මට පන දුන්නේ.... කුරිරුයි ලෝකේ අම්මේ ... ඒ ලොව තුල මා තනිකරලන්න එපා......

Love you till the last breath

I want to fill your life with the smell of all of flowers. I want to make your life as happy as you want. I want to make you as dear as I want. I want to make you the most special person. I want to love you till the last breath of mine....... ♥...

ආදරේ කියන්නේ වේදනාවක්ද?

ආදරේ කියන්නේ හුදෙක්ම වේදනාවක් නෙමේයි....කෙනෙකුට ආදරේ වේදනාවක් වෙනකොට තවත් කෙනෙකුට ඒක ගොඩක් සුන්දර දෙයක්. තවත් කෙනෙකුට සතුටක් වෙන ආදරය තවත් කෙනෙකුට දුකක්....මං දකින ආදරය දුක, සතුට, අදරය, කරුනාව, වේදනාව, ලෙන්ගතුකම, සුන්දරත්වය කැටිවු කටුකවූත් සුන්දරවූත් මිහිරිතම අත්දැකිමක්..කවුරු මොනවා කිව්වත් පරම පිවිතුරු ආදරයක් මෙ ලොකේ තිබුනනම් ඒ සිදුහත්...

ආදරය මැනීමට මිම්මක්....

මිනිස්සු ලස්සන වෙන්නේ හදවත ලස්සන උනාම කියන ඒක සමාජ පිලිගැනීම. ආදරයෙදි මේ කියන ලස්සන ගොඩක් හොයල බලන දෙයක්.... ඒත අපි දකින මේ ආදර කතා වල හදවතින් ලස්සන අයට තැනක් නැ. බාහිර ලස්සනට හැම්දේම යට වෙලා.... බාහිර ලස්සන තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒත් කෙනෙකුගේ හදවතේ ලස්සන එ කෙනා මිය යනකල්ම පවතින්වා.... කතාව කොහොම උනත් යෞවනයත් එක්ක ආදරය බැදීමත් සමඟම...

හැමදාම ආදරෙයි මං නුබට...

සතුට අරගෙන ඇවිත් කදුල ඉතිරි කර දී වෙන්ව යන්නට හමු උනේ ඇයි ඔය නෙත් පන වගේ ආදරය කර ඔබගේම කියූ නෙත්... අහිමි බව ඉදුරා දැන දැනත් දේඅතේ පැටලෙන්නේ කෙලෙසින්ද දිවවිත් දැක ගන්නට නොලැබුනාට... ලන්වෙන්නට නොලැබුනාට... මේ හිත මියැදෙන්නෑ හැමදාම ආදරෙයි මං නුබට....

විප්ලවකාරී විකල්පය නොහොත් වෙනස....

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. කියවීම සදහා පින්තුරය මත Click කරන්න... ...

පෝස්ටරයේ උපත ගැන දන්නවාද?...

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. කියවීම සදහා පින්තුරය මත Click කරන්න......

ලාබයි... ලාබයි... ප්‍රේමය ලාබයි....

මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරාවෙන් උපුට ගත් ලිපියකි. මෙම සගරාව යතාර්තයක් කිරිමට අපිත් සමග දිවා රාත්‍රී නොබලා වෙහෙස වූ නිශාන්ත එස්.බන්ඩාර (ටොපියා) සහොදරයාගේ සිතට නැගුනු සුන්දර  සිතැගියවාක්... කියවීම සදහා පින්තුරය මත Click කරන්න... ...

2012 ලෝක විනාශය සත්‍යයක්ද....

 2012 ලෝක විනාශය ගැන බොහෝ දෙනා විවිධ මත පල කරනවා.ඉතින් මටත් හිතුනා මේ ගැන ලිපියක් පල කිරීම කාලීන වශයෙන් වැදගත් වෙයි කියලා...මේ ලිපිය අප විශ්වවිද්‍යාලයේ e-පොත නමින් පලක විද්‍යුත් සගරවෙන් උපුට ගත් ලිපියකි.කියවීම සදහා පින්තුරය මත Click කරන්න...    ...

සොදුරු සිත්තාරාවියකගේ සිතැගි තෙලිතුඩකින්.....

...